මෙම වෙබ් අඩවිය මගින් කිසිදු ආකාරයක භාණ්ඩ ප්‍රවාහනයක් හෝ බෙදාහැරීමක් සිදු නොකරයි. මෙමගින් ඔබගේ අවශ්‍යතා හා සේවාවන් යොමු කල හැකි වන අතර අවශ්‍යතා ඇති අය හා සේවාවන් සපයන්නන් අතර තොරතුරු හුවමාරු කරගැනීම මගින් එකිනෙකාව සම්බන්ද කරගැනීම සදහා උපකාරයක් ලෙස මෙය භාවිතා කල හැක.

නියමයන් සහ කොන්දේසි

මෙම වෙබ් අඩවියේ නියමන් සහ කොන්දේසි


මෙම නියමයන් සහ කොන්දේසි මගින් Survive Together වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා වන නීති රීති ගෙනහැර දක්වයි, පිවිසෙන්න:  https://survivetogether.org.

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබ මෙම නියමයන් සහ කොන්දේසි පිළිගන්නා බව අපි උපකල්පනය කරන්නෙමු. මෙම පිටුවේ දක්වා ඇති සියලුම නියමයන් සහ කොන්දේසි පිළිගැනීමට ඔබ එකඟ නොවන්නේ නම් මෙතැන් සිට ඉදිරියට Survive Together භාවිතා නොකරන්න. අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය මෙතැනින් සොයාගත හැකිය:  https://survivetogether.org/privacy.

කුකීස්

අපි මෙම වෙබ් අඩවියෙහි කුකීස් භාවිතා කරන්නෙමු. Survive Together වෙත ප්‍රවේශ වීමෙන්, ඔබ Survive Together හි රහස්‍යතා ප්‍රතිපත්තියට එකඟව කුකීස් භාවිතා කිරීමට එකඟ වි ඇත.

බොහෝ අන්තර්ක්‍රියාකාරී වෙබ් අඩවි කුකීස් භාවිතා කරන්නේ එක් එක් පිවිසීම් සඳහා පරිශීලකයාගේ තොරතුරු ලබා ගැනීමට අපට ඉඩ සලසමිනි. අපගේ වෙබ් අඩවියට පිවිසෙන පුද්ගලයින්ට පහසු කිරීම සඳහා ඇතැම් ස්ථාන වල ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීම සඳහා අපගේ වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ සමහර අනුබද්ධ / ප්‍රචාරණ හවුල්කරුවන් විසින්ද කුකීස් භාවිතා කළ හැකිය.

ඔබේ පෞද්ගලිකත්වය

කරුණාකර රහස්‍යතා ප්‍රතිපත්තිය කියවන්න

වෙබ් අඩවිය සහ වෙබ් අඩවියේ තොරතුරු සහ සේවාවන් නොමිලේ ලබා දෙන තාක් කල්, කිසිදු ආකාරයක අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් අප වගකිව යුතු නොවේ.