විශේෂ සටහන
සේවා අංක
අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් මහජනතාවට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. මහජනයාට සේවා සැපයීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එබැවින් මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම පිළිබඳ පැමිණිලි පහත සදහන් අංක සහ විද්‍යුත් තැපැල මගින් ඉදිරිපත් කළ හැකිය.
දුරකථන අංකය - 0113456200
ෆැක්ස් අංකය - 0112333066/0114354882
විද්‍යුත් තැපෑල - ptf@pmoffice.gov.lk