මෙම වෙබ් අඩවිය මගින් කිසිදු ආකාරයක භාණ්ඩ ප්‍රවාහනයක් හෝ බෙදාහැරීමක් සිදු නොකරයි. මෙමගින් ඔබගේ අවශ්‍යතා හා සේවාවන් යොමු කල හැකි වන අතර අවශ්‍යතා ඇති අය හා සේවාවන් සපයන්නන් අතර තොරතුරු හුවමාරු කරගැනීම මගින් එකිනෙකාව සම්බන්ද කරගැනීම සදහා උපකාරයක් ලෙස මෙය භාවිතා කල හැක.

ලෝකය පවත්වාගෙන යන්න උදවු වෙමු

ලෝකය අගුලු දමන්න යන විට සියල්ල නතර වෙනවා . ඒවුනාට අගුලු දැම්ම කියල අපට මිනිසුන්ට මැරෙන්නට ඉඩදෙන්න බෑ.සෑම කෙනෙකුටම දිවි ගලවා ගැනීමට අවශ්‍ය දේ ලබා ගැනීමට පුළුවන් වන බවට අපිට විශ්වාසයි .

මට උදව් අවශ්‍යයි

විශේෂ සටහන

මෙම වෙබ් අඩවිය සෑම කෙනෙකුටම නොමිලේ භාවිතා කල හැක.කරුණාකර එහි පවතින හැකියවන් අනිසි ලෙස භාවිතා නොකරන්න. දැනට, සමහර ප්‍රදේශ වලට අවශ්‍ය සියලු භාණ්ඩ ලැබෙමින් පවතින අතර ඔවුනට බෙදාහැරීම්, ජංගම වෙළඳසැල් හා මාර්ගගත වෙළඳසැල් ආදිය ඇත. නමුත් සමහර ප්‍රදේශ සඳහා මෙම කිසිවක් ලැබෙන්නේ නැත. මෙම වෙබ් අඩවියේ ප්‍රධාන ඉලක්කය වන්නේ එවැනි ප්‍රදේශ හඳුනාගෙන සියලු දෙනා එක්ව මෙම අර්බුදයෙන් බේරී සිටිමට බවට වග බලා ගැනීමයි. වැඩිදුර දැනගැනීමට සඳහා පිවිසෙන්න About Us page.

සේවා අංක

අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් මහජනතාවට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. මහජනයාට සේවා සැපයීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එබැවින් මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම පිළිබඳ පැමිණිලි පහත සදහන් අංක සහ විද්‍යුත් තැපැල මගින් ඉදිරිපත් කළ හැකිය.

දුරකථන අංකය - 0113456200

ෆැක්ස් අංකය - 0112333066/0114354882

විද්‍යුත් තැපෑල - ptf@pmoffice.gov.lk

දිස්ත්‍රික්කය තෝරන්න
නගරය තෝරන්න

නවතම බෙදාහරින්නන්

වැඩිපුර ඉල්ලීම් සහිත නගර LIVE
නවතම ඉල්ලීම් LIVE